Pani Makuluwo - පැණි මකුළුවෝ (2017) සම්පූර්ණ චිත්‍රපටය



    Watch Online Here
    Pani Makuluwo is a 2017 Sri Lankan Sinhala cyber crime thriller film directed by Isuru Weerasinghe Mudali and produced by U.A. Palliyaguru for Cloud Films. It stars Sanath Gunathilake and Aishara Athukorala in lead roles along with Dineth de Silva and Bangladeshi actress Priota Farelin. Music composed by Nadeeka Guruge. Music composed by Seneth Dayantha. It is the 1275th Sri Lankan film in the Sinhala cinema.
    • Pani Makuluwo Movie Info
    • IMDB Ratings: - No Rating
    • Languages: Sinhala
    • Movie Stars: Sanath Gunathilake, Aishara Athukorala, Dineth de Silva, Priota Farelin
    • Director: - Isuru Weerasinghe Mudali
    • More Info:- Pani Makuluwo (2017)
    • .
    • Rip Info
    • Movie Quality: DVDRip
    • Movie Size: 800MB


    Aashiqui 2 (2013) සිංහල හඩකැවූ චිත්‍රපටය


      Watch Online Here
      A young woman meets a failing musician who launches her singing career, but their relationship is doomed when people assume he's with her for her fame and fortune..
      • Aashiqui  2 Movie Info
      • IMDB Ratings: - 7/10
      • Languages: Sinhala
      • Movie Stars: Aditya Roy Kapoor, Shraddha Kapoor, Shaad Randhawa
      • Director: - Mohit Suri
      • More Info:- Aashiqui 2 (2013)
      • .
      • Rip Info
      • Movie Quality: HDRip
      • Movie Size: 700MB

      Hero Nero - හීරෝ නීරෝ (2016) සම්පූර්ණ චිත්‍රපටය


        Watch Online Here
        Hero Nero (හීරෝ නීරෝ) is a 2016 Sri Lankan Sinhala children's adventure film directed by Pradeep Mahesh Liyanage and produced by Nishantha Pradeep Mohottige for Screen Works Films. It stars Mahinda Pathirage, Duleeka Marapana, and Nilmini Tennakoon in lead roles along with Sangeetha Weeraratne and Niroshan Wijesinghe. Music composed by Rohana Weerasinghe. It is the 1263rd Sri Lankan film in the Sinhala cinema. The film has influenced by 2011 Bollywood film Chillar Party, which is about saving pets.
        • Hero Nero Movie Info
        • IMDB Ratings: -
        • Languages: Sinhala
        • Movie Stars: Mahinda Pathirage, Duleeka Marapana, Nilmini Tennakoon
        • Director: - Pradeep Mahesh Liyanage
        • More Info:- Hero Nero (2016)
        • .
        • Rip Info
        • Movie Quality: LQ DVDRip
        • Movie Size: 300MB
        •                                                    CLICK HERE TO DOWNLOAD 300MB

        A ලෙවල් ෆිල්ම් එක Download කරගෙන බලන්න



        හැදින්වීම

        අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.
        උසස් පෙළ සදහා පාසලට අලුතින් ඇතුලුවුනු කන්ඩායමේ අහිංසාත් හිටියා. අලුතින් පාසලට ඇතුලුවුනු පිරිමි ළමයි කෙසේ වෙතත් ගැහැණු ළමයි ගැනනම් විශේෂ උනන්දුවක් ඇතිවී තිබුණා. අහිංසාට ඒ අවධානය නොවඩුව ලැබැණා. අනුත්තරට මෙන් සුන්දර වටපිටාවක් අහිංසාට කවදාවත් තිබුනේ නෑ.විභාග ප්‍රශ්න පත්‍රයෙන් එහාට ගිය ප්‍රශ්නාවලියක ඇය ගිලී සිටියා. ඒවා වරින් වර ඇගේ පාසල් ගමනද අඩාල කලා. නිතර පාසලට නොපැමිනීමත් අහිංසා ගැන අනුත්තරගේ අවධනය යොමු වෙන්න එක හේතුවක් වෙන්න ඇති.
        අනිත් හැමෝම වගේ අනුත්තරලත් පාඩම් කලා. අමතර පංතිවලටද සහබාගී වණා. විනෝද චාරිකා ගියා. සොදුරු යෞවනයේ අවසන් කඩ ඉම ගෙවමින් අවුරුදු 18 සම්පූර්න වෙමින් නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත් වුණා. විශ්වවිද්‍යාලය පේන මානයට ආවත් යෞවන ප්‍රේමය හා අඩදඔර ඔවුන්ටත් පොදු මාතෘකා වුණා. මේ හැමදේමත් එක්කම ඔවුන් විභාගයට සූදානම් වුනා. අනුත්තරලා අහිංසාලාගේ විතරක් නොව අපි හැමෝගේම උසස් පෙළ කතාව මෙහෙම වෙන්නැති. ආපහු ගිහින් එන්න හිතෙන තරමට ඒක සුන්දරයි
        --මේ චිත්‍රපටය කොච්චර නම් අපේ ජීවිත වලට සමීපද කිව්වොත් මිශ්‍ර පාසලක ඒ ලෙවල් කරපු කිසිම කෙනෙක් මේක තාත්වික නැහැ කියලා තර්ක නොකරාවි..නලු නිලියන් තෝරා ගැනීම,දෙබස්,ලොකේශන්,මේ හැමදෙයක්ම ඉහලම මට්ටමෙන් තිබුනා කිව්වොත් මන් නිවැරදියි.චිත්‍රපටයෙ තැන් දෙක තුනකට සීමා උනත් අර පොඩි බට්ටෝ දෙන්නත් උපරිම සාධාරණයක් චිත්‍රපටයට කරලා තිබුනා..
        පරිණත වෙද්දි වෙද්දි අපි ජීවිතේ වෙනස්ම විදිහකට අඳුරගන්නව අපේ අදහස් ඇහැරවගන්න අපිට ශක්තිය හම්බෙද්දිම වෙනදට වඩා අපිව ලෝකෙට ඇහෙන්න පටන්ගන්නව.

        Torrent වලින්  ඩවුන්ලෝඩ් කරන්න 

        " .....කොච්චර වැදුනා කිව්වොත් මාසයක 2ක විතර කලින් තරන්ගනී සිනමාශාලාවේ රිදී තිරයේ නැවත විදගත් සදාතනික පාසල් ප්‍රේමය " ගොලුහදවත " මතක් උනා.. මොකද හුරු පුරුදු ගතියක් මේ ගොල්ල මතක් කරලා දුන්නා දැනිච්චි හින්දා ..තව මොනා කියන්නද.. එක ඔගොල්ලෝ ගිහින් විදලා ම බලන්න... "